FAST NEWS

24×7 Around the Globe

පොඩි ලැසී යළි රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සංවිධානාත්මක අපරාධකරු ජනිත් මධුසංඛ නොහොත් පොඩි ලැසී සහ රුවන් චමිල නොහොත් දෙමටගොඩ රුවන් නමැත්තා ලබන 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා විසිනුයි නියෝගය ලබාදුන්නේ.