FAST NEWS

24×7 Around the Globe

ප්‍රවාහන ගාස්තුත් ඉහළට?

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්ධන මිල වැඩිකිරීමට සාපෙක්ෂව බස් ගාස්තු ඇතුළු කුලී රථ ප්‍රවාහන ගාස්තුද ඉහළ යෑමට වැඩි ඉඩක් පවතින බව වාර්තා වෙයි.

බස් රථ හිමියන් ප්‍රකාශ කළේ ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් බස් කර්මාන්තය අලාභයක් නොමැතිව පවත්වාගෙන යාමට නම් බස් ගාස්තු ඉහළ දැමිමට සිදුවන බවයි.