හෙට සිට රජයේ රෝහල් වල වෛද්‍යවරුන් අඛණ්ඩ වැඩවර්ජනයක

හෙට සිට රජයේ රෝහල් වල වෛද්‍යවරුන් අඛණ්ඩ වැඩවර්ජනයක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනේ සියලුම රජයේ රෝහල්වල හෙට සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

නොවිසඳුනු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් හෙට පෙරවරු 8 සිට මෙම අඛණ්ඩ වැඩ වර්ජනය ආරම්භ කරන බවයි රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා පවසයි.