රට ලොක්ඩවුන් නොකිරීමට තීරණයක්

රට ලොක්ඩවුන් නොකිරීමට තීරණයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නත්තල සහ නව වසර වෙනුවෙන් රට ලොක්ඩවුන් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.