FAST NEWS

24×7 Around the Globe

ඥානසාර හිමි ගෙන් සැර ප්‍රකාශයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට ක්‍රියාත්මක අන්තවාදී ආගමික සංවිධාන වහා තහනම් කළ යුතු බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා.

ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ තමන් සභාපතිත්වය දරණ එක රටක් එක නීතියක් සඳහාවන ජනාධිපති කාර්ය සාධක බලකාය සම්බන්ධයෙන්ද අදහස් පළ කළා.