FAST NEWS

24×7 Around the Globe

වැඩ බලන මුදල් ඇමති තනතුරට ජී.එල් පීරිස්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වැඩ බලන මුදල් ඇමති ලෙස විදේශ ඇමති මහාචාර්ය ජි.එල් පීරිස් පත් කර තිබෙනවා.