FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී පාද වන්දනා සමය වෙනුවෙන්, ගැසට් නිවේදනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙවර ශ්‍රී පාද වන්දනා සමය පිළිබඳ නව රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම විසින් නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනයට අනුව ශ්‍රී පාද වන්දනා සමය එළඹෙන 18 වනදායින් ආරම්භ වී ලබන වසරේ මැයි මස 16 වනදායින් අවසන් වීමට නියමිතයි.

එම ගැසට් පත්‍රය පහතින්