FAST NEWS

24×7 Around the Globe

පොහොර ගැන තවත් ගැසට් නිවේදනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කාබනික, කාබනික නොවන සහ පොස්පරස් පොහොර ආනයනය කිරීමට අවසර දීමටත්, ග්ලයිෆොසෙට් භාවිතය තහනම් කිරීමටත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර ඇත.