රාජා කොල්ලුරේ අභාවප්‍රාප්ත වෙයි

රාජා කොල්ලුරේ අභාවප්‍රාප්ත වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඔහු 83 වැනි වියේ පසු විය.