FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය ගැන සෙවීමට කමිටුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගියදා පාර්ලිමේන්තුවේදී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට කථානායකවරයා තීරණය කර තිබේ.

ආණ්ඩුපක්ෂයේ හා විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගෙන් සමන්විත වන ලෙස එම කමිටුව මෙම සතිය තුළදී පත්කිරීමට කටයුතු කරන බවයි කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.