ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවෝ තීරණයක් ගනිති

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවෝ තීරණයක් ගනිති

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලික අත්හිටුවීමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු වෘත්තීය සමිතිය පවසයි.