FAST NEWS

24×7 Around the Globe

විදුලිය විසන්ධිවීමත් සමග දුම්රියත් ප්‍රමාද වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ කොටුවේ සිට ගමන් ආරම්භ කෙරෙන දුම්රිය ධාවනය ප්‍රමාදවිය හැකි බව දුම්රිය පාලක මැදිරිය ජනතාවට දැනුම් දෙයි.

විදුලිය විසන්ධිවීමත් සමග දුම්රිය සංඥා පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් එම ප්‍රමාදයන් සිදුවිය හැකි බවයි දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් පවසයි.