FAST NEWS

24×7 Around the Globe

ප්‍රවීණ රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් අභාවප්‍රාප්ත වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන සම්පත් තෙන්නකෝන් අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහු අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගනිමින් සිට ඇත.