FAST NEWS

24×7 Around the Globe

දිවයිනේ ප්‍රදේශ රැසක හදිසි විදුලි බිඳ වැටීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනේ ප්‍රදේශ රැසක හදිසි විදුලි බිඳ වැටීමක් සිදුව ඇති බව වාර්තා වෙනවා.

ජාතික විදුලි බල පද්ධතියට විදුලිය එක් කෙරෙන ග්‍රිඩ් උප පොළවල් 03ක සිදුව ඇති හදිසි බිඳ වැටීමක් හේතවෙන් සමස්ත දිවයිනේම විදුලි සැපයුම බිඳ වැටී ඇත