තවත් ” ෆයිසර් ” එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

තවත් ” ෆයිසර් ” එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණ ” ෆයිසර් ” එන්නත් මාත්‍රා 182,400 ක් ඩුබායි සිට 12/02 දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .

ගුවන් යානයෙන් ගොඩ බාන ලද මෙම එන්නත් තොගය සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් ඔවුන්ගේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත ගෙන යාමට පියවර ගෙන තිබේ .