SLFP මධ්‍යම කාරක සභාව අද

SLFP මධ්‍යම කාරක සභාව අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ (SLFP) මධ්‍යම කාරක සභාව අද (02) රැස්වීමට නියමිතව ඇත.

පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පස්වරු 5.00ට පක්ෂ මූලස්‍ථානයේ දී එම රැස්වීම පැවැත්වීමට නියමිතයි.