FAST NEWS

24×7 Around the Globe

SLIT ගැන පෙත්සම සළකා බැලීමට දින නියම කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාලඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනනය මහපොල භාරකාර අරමුදලට භාරගන්නැයි බලකරමින් නියෝගයක් ඉල්ලා ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ගොනුකළ තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු නොමැති ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මාර්තු 21 වනදා යළි කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබෙනවා.

ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය , එල්ටීබී දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල මඩුල්ල ඉදිරියේ අද යළි කැදවූ අවස්ථාවේදයි.