FAST NEWS

24×7 Around the Globe

මහා ශීෂ්‍ය සංගමය කැළණිය විශ්ව විද්‍යාල පරිපාලනය වටලයි.

ඉල්ලීම් 21 ක් මුල් කරගනිමින් කැළණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මේ වනවිට එහි ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල වටලමින් විරෝධතාවක නිරත වන බව වාර්තා වේ.

සිසුන් පරිපාලන ගොඩනැගිල්ලට ඇතුලූවීමට හෝ පිටවීමට කිසිවෙකුටත් අවස්ථාවක් ලබා නොදෙන බව වැඩි දුරටත් වාර්තා වේ.