FAST NEWS

24×7 Around the Globe

මංජු ලලිත් කුමාර දිවුරුම් දෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ එම ධුරයෙන් ඉවත්වීමත් සමග හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මංජු ලලිත් වර්ණකුමාර අද (01) දිවුරුම් දුන්නා.

නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය ඉදිරියේයි ඔහු මෙලෙස දිවුරුම් දෙනු ලැබුවේ.