(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද සමරසිංහ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ධුරයට ශ්රී ලංකා පොදුජන පෙරමුණ සාමාජික මංජු ලලිත් වර්ණකුමාර පත් කිරීමේ ගැසට් පත්රය මැතිවරණ කොමිෂම විසින් අද (30) නිකුත් කිරීමට නියමිතයි.
මහින්ද වෙනුවට මන්ත්රී මංජු ලලිත් පාර්ලිමේන්තුවට








