FAST NEWS

24×7 Around the Globe

පොලිස්පති අධිකරණය​ට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිස්පති චන්දන වික්‍රමරත්න මීට සුළු මොහොතකට පෙර අධිකරණය වෙත පැමිණ තිබේ.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව විභාග කෙරෙන පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධ නඩු විභාගය සඳහා සාක්ෂි ලබාදීමටයි ඔහු මෙලෙස පැමිණ ඇත.

පොලිස්පතිවරයාට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස, පසුගිය සිකුරාදා (26) වනදා සිතාසි නිකුත් කර තිබුණි.