පාන් මිල සංශෝධනය කෙරේ

පාන් මිල සංශෝධනය කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (28) මධ්‍යම රාත්‍රියේ සිට පාන් රාත්තලක මිල රුපියල් 10කින් ඉහළ දමා තිබේ.

බේකරි හිමියන්ගේ සංගමය ඒ බව පැවසීය.

එම සංගමය සඳහන් කරන්නේ තිරිඟු පිටි මිල ඉහළ යෑම හේතුවෙන් මෙලෙම ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල ඉහළ දැමෙන බවය.