FAST NEWS

24×7 Around the Globe

නව විභාග කොමසාරිස් ජනරාල්වරයෙකු පත් කෙරෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ එල්.එම්.ඩී. ධර්මසේන පත් කර තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස දැනට කටයුතු කරන සනත් පූජිත විශ්‍රාම යාම හේතුවෙනුයි මෙම නව පත් කිරීම සිදුකර ඇත්තේ.