කල්‍යාණි රන් පිවිසුම අද පස්වරුවේ මහජනතාවට විවෘත වෙයි

කල්‍යාණි රන් පිවිසුම අද පස්වරුවේ මහජනතාවට විවෘත වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කල්‍යාණි රන් පිවිසුම අද පස්වරු 3 සිට මහජනතාවට විවෘත කෙරෙන බව මහාමාර්ග අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැලණි පාළම ඊයේ (24) ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.

COMMENTS

Wordpress (0)