(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කින්නියා ප්රදේශයේදී ඊයේ (23) පෙරළී ගිය පාලම් පාරුවේ ක්රියාකරුවන් දෙදෙනා සහ හිමිකරුව අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ත්රීකුණාමලය, කින්නියා, කුරින්ජන්කේනි කළපුව හරහා යාත්රා කරමින් තිබූ එම පාරුව පෙරළීමෙන් දරුවන් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයන් හයදෙනෙකු මියගොස් තිබුණි.








