FAST NEWS

24×7 Around the Globe

පිටකොටුවේ නාට්ටාමිවරුන් වර්ජනයක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පිටකොටුවේ නාට්ටාමිවරුන් පිරිසක් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ජීවන වියදම ඉහළ ගොස් ඇති බැවින් තම දෛනික වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙලෙස වර්ජනයේ නිරතවන්නේ.

මේ හේතුවෙන් පිටකොටුව තොග වෙළඳපොළේ භාණ්ඩ බෑමේ සහ පැටවීමේ කටයුතුවල යම් අඩාල වීමක් සිදුව ඇති බව ද සඳහන්.