සජබ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදි විරෝධයක

සජබ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදි විරෝධයක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අද (17දා) පාර්ලිමේන්තුවේ විරෝධයක නිරත විය. ඊයේ ඔවුන් කොළඹ පැවැත්වූ විරෝධතාවයට පොලිසිය සිදුකළ බාධා කිරිම්වලට විරෝධය දක්වමින් මෙම විරෝධතාව පැවැත්වීය.

COMMENTS

Wordpress (0)