FAST NEWS

24×7 Around the Globe

6-9 ශ්‍රේණි සඳහා පාසල් විවෘත වන දිනය දැනුම් දෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන සඳුදා (22) සිට 6,7,8 සහ 9 ශ්‍රේණිවල ඉගෙනුම් කටයුතු යළි ආරම්භ කෙරෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.

කොවිඩ් වසංගත තත්ත්වය නිසා පාසල් වසා තැබීමෙන් පසුවයි මෙම ශ්‍රේණි සඳහා නැවත පාසල් ආරම්භ වන්නේ.