FAST NEWS

24×7 Around the Globe

සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 50 කට වැසේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (15 ) සිට දින 50 ක් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ පිරිපහසුව වසා දැමුවත් කිසිදු ඉන්ධන හිඟයක් රට තුළ ඇති නොවන බවයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදීය.