FAST NEWS

24×7 Around the Globe

පාසල්වල අනෙකුත් පන්ති ආරම්භය ගැන නිවේදනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රජයේ පාසල්වල අනෙකුත් සියලුම ශ්‍රේණි ලබන සතියේ ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කර ඇත.