FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් අතර සාකච්ඡාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආණ්ඩුවට සහාය පළකරන දේශාපාලන පක්ෂ 11ක නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද(15) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

අයවැයට සහාය දීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවට සඳහන් වෙයි.

අද (15) පෙරවරුවේ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබේ.