FAST NEWS

24×7 Around the Globe

සෞඛ්‍ය අංශ ජනතාවගෙන් කල ඉල්ලිම

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් ආසාදිතයින් වාර්තා විමේ සුළු වැඩි විම අවතක්සේරු නොකරන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලිමක් කරනවා.

මේ අතර ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් 716 දෙනෙකු සහ මරණ 22ක් වාර්තා වි තිබේ.