FAST NEWS

24×7 Around the Globe

නායයෑමේ අවදානම් නිවේදන නොතකන්නන්ට එරෙහිව නීතිමය පියවර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නායයෑමේ අවදානම් සහිත ප්‍රදේශවලින් ඉවත් නොවන සිවිල් වැසියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා.