මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ උපසභාපති අත්අඩංගුවට

මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ උපසභාපති අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ උප සභාපති කේ. ජී. පියතිස්ස මහතා සහ තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙක්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, පසුගියදා පැවති ගුරු-විදුහල්පති හා දෙමාපිය විරෝධතාවයක් අතරතුරදී එම ස්ථානය ගොස් එහි සිටි පිරිසට බැණ තර්ජන කිරීම හේතුවෙනි.

එම විරෝධතාවය පසුගිය 3වනදා මාවනැල්ල, මෙඩේරිගම මහා විද්‍යාලයේදී සංවිධානය කර තිබුණි.

COMMENTS

Wordpress (0)