FAST NEWS

24×7 Around the Globe

දුම්රිය ධාවනය සීමා කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දුම්රිය මාර්ගයට හානි සිදුවීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ සිට පොල්ගහවෙල දක්වා සීමා කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

මේ අතර හලාවත සහ පුත්තලම අතර දුම්රිය ධාවනයටත් බාධා පැමිණ තිබේ.