යාපනයේ සියලුම පාසල් අද වැසේ

යාපනයේ සියලුම පාසල් අද වැසේ

(ෆාස්ට් නිව්ස් | යාපනය) – යාපනය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද(09) දිනයේ වසා දැමීමට පියවර ගෙන ති‌බේ.

යාපනය දිස්ත්‍රික් ලේකම් කනපතිපිල්ලේ මහේෂන් මහතා පැවසුවේ , පවතින අධික වර්ෂාවත් සමග මෙම පියවර ගෙන ඇති බවයි.

COMMENTS

Wordpress (0)