රඹුක්කන නිවසකට පස් කන්දක් කඩා වැටී තිදෙනෙකු මරුට

රඹුක්කන නිවසකට පස් කන්දක් කඩා වැටී තිදෙනෙකු මරුට

(ෆාස්ට් නිව්ස් | කෑගල්ල) – රඹුක්කන ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එක් අයෙකු කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

COMMENTS

Wordpress (0)