FAST NEWS

24×7 Around the Globe

කතෝලික සභාවේ නිහඬ විරෝධතාවයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කතෝලික සභාවේ නිහඬ විරෝධතාවයක් මේ වනවිට කොළඹ මහාධිකරණයේදී පැවැත්වෙයි.

මේ විරෝධතාවයට මහාසංඝරත්නය ද වැඩම කර සිටී.