(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බන්ධනාගාරගත සිරකරුවන්ට සතියට දින 02ක් අමුත්තන් බැලීමට අවසර ලබා දී ඇති බව වැඩබලන බන්ධනාගාර කොමසාරිස් (පාලන/ පුනරුත්ථාපන හා නිපුණතා සංවර්ධන) සහ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසනවා.
සිරකරුවන්ට අමුත්තන් බැලීමට සතියට දින 02ක්








