(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගුරු – විදුහල්පති වැටුප් ගැටලූවට විසඳුම් ඉල්ලා අනිද්දා දිනය ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කිරීමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.
සෑම අධ්‍යාපන කලාප කාර්යාලයක් ඉදිරිපිට මෙම විරෝධතා සිදු කිරීමට නියමිතයි.








