FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර විශේෂ මෙහෙයුමකින් 1019 ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිර පළාතේ විවිධ වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 1019 ක් ඊයේ (06) දිනයේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඒ පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදීයි.

අධිකරණය මගහරිමින් සිටි වරෙන්තුකරුවන් 468ක් විවිධ අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 70ක් – දූෂන වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 393ක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.