නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය හෙට සිට

නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය හෙට සිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ගමන්වාර හෙට සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

අන්තර් පළාත් සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු පසුගිය පළමු වනදා සිට අන්තර් පළාත් කාර්යාල දුම්රිය පමණක් ආරම්භ කෙරුණා.

කෙසේවෙතත් රාත්‍රී තැපැල් දුම්රිය සහ සාමාන්‍ය කාලසටහන් වල රාත්‍රී 7 න් පසු දුම්රිය ධාවනය සම්බන්ධයෙන් මේ දක්වා අවසන් තීරණයක් ගෙන නැහැ.

COMMENTS

Wordpress (0)