FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රීධුරය රැකගන්න ඩයනා අධිකරණයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  සිය පක්ෂ සාමාජිකත්වය අහෝසිකිරීමට සමගි ජනබලවේගය පක්ෂය ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා එම පක්ෂයේ සාමාජිකා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩයනා ගමගේ මහත්මිය අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළාය.

20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදීම නිසා පක්ෂය විසින් තම පක්ෂ සාමාජිකත්වය සහ මන්ත‍්‍රීධුරය අහෝසි කිරීමට තීරණය කර ඇති බව ඇය සිය පෙත්සමින් දක්වා ඇත.