ආනයනික සහල් බද්ද අඩු කරයි

ආනයනික සහල් බද්ද අඩු කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආනයනික සහල් කිලෝග්‍රෑමයක් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශත 25 දක්වා අඩු කර තිබෙනවා.

නොවැම්බර් 02 වැනි දා සිට මාස 06 ක කාලයක් සඳහා එය බලාත්මක වන බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කලේ.

සම්බා සහ නාඩු සහල් සඳහා මෙම ආනයන බද්ද කිලෝවකට රුපියල් 50 ත් 60 ත් අතර අගයකයි පැවතුණේ.

COMMENTS

Wordpress (0)