FAST NEWS

24×7 Around the Globe

පළාත් කිහිපයක ද්‍රවිඩ පාසල්වලට අනිද්දා නිවාඩු දිනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙටට යෙදී ඇති දීපවාලි උත්සවය නිමිත්තෙන් පළාත් කිහිපයක ද්‍රවිඩ මාධ්‍ය පාසල් සඳහා අනිද්දා දිනයේ නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ද්‍රවිඩ පාසල් සඳහා මෙලෙස නිවාඩු ලබාදීමටයි එම පළාත්වල ආණ්ඩුකාරවරුන් තීරණය කර ඇත්තේ.

එමෙන්ම, එම දිනය වෙනුවට ලබන 13 වන සෙනසුරාදා පාසල් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.