තවත් නැනෝ නයිට්‍රජන් පොහොර තොගයක් දිවයිනට

තවත් නැනෝ නයිට්‍රජන් පොහොර තොගයක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන නැනෝ නයිට්‍රජන් දියර පොහොර තවත් තොගයක් අද මෙරටට ලැබීමට නියමිතයි.

ඒ අනුව අදාළ පොහොර තොගය ගුවන් යානා 4කින් මෙරටට රැගෙන එන බවයි වාර්තා වන්නේ.

මෙලෙස ලංකාවට රැගෙන එන්නේ නැනෝ නයිට්‍රජන් දියර පොහොර තොගයේ දෙවන කොටසයි.

COMMENTS

Wordpress (0)