FAST NEWS

24×7 Around the Globe

විදුලිබිල වැඩි නොකරන බවට ඇමතිගෙන් සහතිකයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදුලි බිල වැඩි කිරීමට කිසිදු සූදානමක් නොමැති බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ විදුලි බිල වැඩි කිරීමට ආණ්ඩුව සැළසුම් කර ඇති බවට වෘත්තිය සමිති එල්ල කරන චෝදනා සම්බන්ධයෙන්  අදහස් දක්වමින්.