FAST NEWS

24×7 Around the Globe

සිරිල් ගාමිණී පියතුමන් අද CIDට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පාස්කු ප්‍රහාරයට අදාළව පාර්ශවයන් කිහිපයක් සිදු කළ චෝදනා ප්‍රතික්ෂේප කරමින් රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කළ පැමිණිල්ලට අනුව සිදු කෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා, සිරිල් ගාමිණී පියතුමන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට නියමිතයි.