සංචරණ සීමා 31 සිට ලිහිල් කෙරේ

සංචරණ සීමා 31 සිට ලිහිල් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පළාත් අතර පනවා ඇති සංචරණ සීමා මෙම මස 31 වෙනිදා අලුයම 4.00 සිට ඉවත් කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.