පළාත් අතර සංචරණ සීමා යළි දීර්ඝ කෙරේ

පළාත් අතර සංචරණ සීමා යළි දීර්ඝ කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ඔක්තෝබර් 31 අලුයම 04 දක්වා ක්‍රියාත්මක බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.